Freelancing වර්තමානයේ හුගාක් ජනප්‍රිය ක්‍රමයක් තමා මුදල් උපයන්න,ඒ සදහා අන්තර්ජාලයේ එවැනි සේවා සපයන වෙබ් අඩවි බොහොමයක් ඇත. ඒ ඒ වෙබ් අඩවි විවිදාකාරයේ අභියෝග විවිද වු හැකියාවන් ඇති පුද්ගලයින්ට ලබා දේ. මෙවැනි වැඩ ලබා ගැනීමට ඔබට කිරීමට ඇත්තේ Freelancing සේවා සපයන වෙබ් අඩවියක ලියපදිoචි වි වැඩ ඉල්ලා සිටිමයි. එහිදී තමන්ට ඇත්තටම කරන්න පුලුවන් හැකියාවන් පමණක් සදහන් කිරිමට මතක තියා ගන්න, සමහර වෙබ් අඩවි තමන්ට තිබෙන හැකියාවන් යොදා ප්‍රොෆයිල් එකක් හදා ගන්න කියන්වා, එතකොට ක්ලයන් ට පුලුවන් තම්න්ගෙ වැඩේට ගැළපෙන කෙනා කෙලින්ම සම්බන්ඩ කර ගන්න
මේ වෙබ් සයිට් වලින් Freelancing ජොබ්ස් සපයනවා, ඔයාලට පුලුවන් තමන්ට තිබෙන හැකියවන්ට අනුව ඩොලර් 5 ඉදන් ඉහලට තිබෙන වැඩ බාර අරගෙන කරලා දෙන්න, මේවාගේ ගෙවීම් සිදුකරනුයේ තමන් වැඩේ කරල බාර දුන්නට පස්සෙ, සමහරවිට ක්රලයන්ට වැඩේ ගැන සැහීමකට පත් වෙන්න බැරි උනොත් එක්කො අඩුවෙන් ගෙවන්න පුලුවන් නැත්තම් ආපුහු ඒ වැඩේම එවන්නත් පුලුවන්, ඒ හින්ද තමන් භාර ගන්න එක හරියට කරලා දිලා නිතරම ඒ ක්රලයන්ට්ව තමන් ගාවට ගෙන්න ගන්න තමන් දක්ශ වෙන්න ඔනි, මේවයින් හුගක් ගෙවීම් සිදු කරන්නෙ පේපල් (paypal) හරහා ඒ හින්දා පේපල් account එකක් හදා ගන්න අමතක කරන්න එපා
ඔන්ලයින් ඔබගේ පොත් විකුනන්න.
වර්තමානයේ ලොව පුරා භාෂා පරිවර්තකයන් සදහා වැඩි ඉල්ලුමක් පවතින අතර වැඩි මුදලක්ද ගෙවනු ලබයි.
Nec ullamcorper sit amet risus nullam eget. Vestibulum lorem sed risus ultricies tristique nulla.
Nec ullamcorper sit amet risus nullam eget. Vestibulum lorem sed risus ultricies tristique nulla.
created with
Website Builder Software .